දෙමාපියන් වශයෙන් ඔබේ දරුවන්ට විභාග සමය තුල ඔවුනට විශිෂ්ට සාමාර්ථ ලබාගැනීම සඳහා උපකාර කලහැක්කේ කෙසේද?
ලංකාවේ පාසල් යන වයසේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ඉමහත් ප්‍රසිද්ධ වැකියක් තමයී මේ ” විභාගේ තමයි අපේ අභාග්‍යය” කියන පිරුළ. එයට ප්‍රධාන හේතුව වශයෙන් දැකිය හැක්කේ ශ්‍රී ලංකාව තුල පවතින අධ්‍යාපන ක්‍රමය විභාග මත පදනම්ව තිබීමය. මෙම අධ්‍යාපන රටාව තුල පාසල් සිසුවෙකුගේ අවුරදු 13 ක අධ්‍යනය කාල සිමාව ප්‍රධාන කඩයිම් තුනකට වෙන් වී ඇත. එනම් පහ වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍යපෙළ විභාගය සහ උසස් පෙළ විභාගය යන ප්‍රධාන විභාග තුන මත පදනම්ව පාසල් සිසුවෙකුගේ අනාගතය තීරණය වන බව බොහෝ දෙමාපියන්ගේ මතය වී ඇත. යම් කෙනෙකු පවසන්න පුළුවන් එය අසාධාරණයි කියා. නමුත් මෙම පවතින අධ්‍යාපන රටාව තුල සහ පවතින රැකියා වෙළදපොලෙහි ඉල්ලුම මත අවම සුදුසුකම් වශයෙන් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් වීම අත්‍යවශයි. ඉහල පෙලේ රැකියාවක් කිරීමට ඔබ සිහින මවන අයෙකු නම් පිළිගත් විශ්වවිද්යාලකින් උපාධියක් සම්පුර්ණ කර තිබීම අත්‍යවශය වන අතර වෙනත් උපාධි නොවන වෘත්තියමය පාඨමාලා හැදෑරීම සඳහා ද සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවම වශයෙන් සමත් වී තිබීම අත්‍යවශ්‍ය වේ.
ඉහත ඡේදයේදී සඳහන් කල කාරණාවක් තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පදනම් වෙලා තියන්නේ විභාග ක්‍රමය මත බව. සාමාන්‍යයෙන් පාසැල තුලදී එක වසරේ සිට පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුවෙක් අවම වශයෙන් ප්‍රශ්න පත්‍ර දහසක් හෝ ඊට වැඩියෙන්, 6 වසරේ සිට 11 වසර දක්වා අවුරුදු 6 ක් පුරාවටම විෂයන් 9 කට සහ වසරකට වාර විභාග තුනකට පෙනී සිටමින් අවම වශයෙන් පුනරීක්ෂණ වාර විභාග සමඟ ප්‍රශ්නපත්‍ර 350 ක්, 12 සහ 13 යන ශ්‍රේණි වලදී අවුරුදු දෙකහමාරක් පුරාවටම අද්‍යනය වාර 6 ක් සමඟ ප්‍රධාන විෂයන් 3 නකට පෙනී සිටමින් අවම වශයෙන් ප්‍රශ්න පත්‍ර 40 කට පමණ පෙනී සිටි. ඉහත සඳහන් කල දත්තයන් අයත් වෙන්නේ පාසැල තුලදී පමණක් පෙනී සිටි විභාගයන් පිළිබඳවය. මිට අමතරව ඔබ සහභාගී වන උපකාරක පන්ති තුලදී සහ තමන් තනිව පාඩම් කිරීමේදී සහ විවධ ආකාරයෙන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර කිරීම තුලින් අවුරුදු 13 ක අධ්‍යාපන වර්ෂයන් පුරාවටම අති විශාල ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවකට මුහුණ දෙන බව මෙතුලින් පැහැදිලි වන කරුණකි.
අනෙක් සඳහන් කළ කාරණය නම් මෙම විභාග ක්‍රමය සිසුන්ට එකතරා විදිහකින් අභාග්‍යයක් වීමට මඟ සැලසීමයි. එයට ප්‍රධාන හේතු වශයෙන් දෙමාපියන්ගෙන් එල්ලවන දැඩි පීඩනය, ගුරුභවතුන්ගෙන් එල්ල වන පීඩනය සහ සම වයසේ මිතුරු මිතුරියන් අතර තිබෙන තරඟකාරීත්වය යන කරුණු පෙන්වාදිය හැක.
කෙනෙකු ප්‍රශ්න කරන්න පුළුවන්, “දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් එල්ලවන සුළු පීඩනයක් මත විභාගයක් තම දරුවන්ට අභාග්‍යසම්පන්න වෙන්නේ කෙසේද?” කියල.
නියත වශයෙන්ම! යම් කිසි දරාගතහැකි පීඩනයක් එල්ල කිරීම එහෙම නැතිනම් දරුවාව විභාගය වෙනුවෙන් උනන්දු කරවීමෙහි කිසිදු වරදක් නැත. නමුත් අනවශ්‍ය ලෙස දරුවාට පීඩනය එල්ල කිරීම තුලින් ඔවුන් මානසික ආතතියට පත්විය හැක.
පහත සඳහන් ලක්ෂණ ඔබේ දරුවා තුලින් ඔබත් දකිනවාද?
- නොසන්සුන් බව.
- නිතරම කරදකාරී සහ කලබකාරී බවකින් සිටීම.
- නිරන්තරයෙන් ඇතිවන හිසේ කැක්කුම සහ බඩේ අමාරුව.
- නින්ද නොයෑම.
- අධික ලෙස කෝපයට පත් වීම.
- ආහාර කෙරෙහි උනන්දුව නැති වීම හෝ වෙනදාට වඩා ආහාර පරිබෝජනය කිරීම.
- අනාගතය පිළිබඳව බලාපොරොත්තු රහිත ස්වභාවයකින් සිටීම.
මෙම ලිපිය තුලින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වනුයේ විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින ඔබේ දුවාදරුවන් වෙනුවෙන් ඔවුන්ට ඇතිවන ආතතියන් අවම කොට, විභාග සමය තුලදී ඔවුනට විශිෂ්ට සාමාර්ථයන් ලබාගැනීම සඳහා දෙමාපියන් වශයනේ ඔබ විසින් ඔවුනට කළහැකි උපකාර පිළිබඳවයි.
01. දරුවාට අනවශ්‍ය පීඩනයක් එල්ල කරන්න එපා.
පාසල් සිසුන් යොදාගනිමින් ලංකාව තුල සිදුකල සමීක්ෂණ වලට අනුව, විභාග කාලසීමාවන් තුල විශාල වශයෙන් තම දෙමාපියන්ගෙන් දැඩි පීඩනයක් දරුවන්ට එල්ලවන බව හෙළිවී ඇත.
දෙමාපියන් වශයෙන් ඔබ නිතරම ධනාත්මක විය යුතුයි. දරුවට නිතරම ඇහුම්කන් දෙන්න. එසේම විභාගයක් වරක් අසමත්වීම යනු ලෝක අවසානය නොවන වග ඔබ ඉතා හොඳින් වටහාගත යුතු අතර ඒ බව ඔබේ දරුවාටද කියා දෙන්න.එමෙන්ම දරුවාව නිරන්තරයෙන් විවේචනයට ලක් කිරීමෙන් වලකින්න. විභාගයක් අවසන් වූ පසු ඔබ සමඟ ඒ පළිබදව කතා කිරීමට දරුවාව උනන්දු කරන්න. එවැනි අවස්ථාවකදී විභාගයේදී ඔවුනට කිරීමට අසමත් වූ දෙයට වඩා කිරීමට සමත් වූ දෙය පළිබද කතා කරන්න. එසේ කිරීම තුලින් ඊලග විභාගය සඳහා මුහුණ දීමට අවශ්‍ය ධනාත්මක චින්තනය දරුවා තුල නිතැතින්ම ගොඩ නැගෙනු ඇත.
02. ඉගෙනීමට ඔවුනට උදවු කරන්න එමෙන්ම විභාග කාලසීමාවන් තුලදී නම්‍යශීලි වන්න.
විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් තමන් මුළු දවසෙම අධ්‍යාපන කටයුතු වල නිරත වීම තුලින් ගේදොර වැඩකටයුතු අතපසු වෙන්න පුළුවන්. සමහරවිට ඔබේ දරුවාගේ නිදන කාමරය අපිළිවෙලට තියෙන්න පුළුවන්. ඉතින් මෙවැනි අවස්ථාවක ඔබ කල යුත්තේ ඔබේ දරුවාට පිළිවෙලට සිටීම ගැන ඉගැන්වීම නොව, ඒ වෙනුවට ඔවුනට උදව් කිරීමය. කිමෙක්ද යත් විභාග යනු සඳහටම පවතින දෙයක් නොවන බැවින් මෙවැනි අවස්ථවක දෙමාපියන් වශයෙන් ඔබ සන්සුන්ව සිටීම ඉතාමත් වැදගත්ය.
ඔබේ දරුවාට පාඩම් කිරීම සඳහා සුදුසු වටපිටාවක් සකසා දීමට වග බලාගන්න. එසේම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට දෙමාපියන් වශයෙන් ඔබේ සහයෝගය දියහැක්කේ කෙසේදැයි විමසන්න. විශේෂයෙන්ම අධ්‍යනය කාල සටහන් සකසා ගැනීම, විෂයන්ට අදාළ ප්‍රශ්නපත්‍ර කිරීම වැනි ප්‍රයෝගික අදහස් ඉදිරිපත් කිරීමට ඔවුනට උදව් කරන්න.
නිරන්තරයෙන්ම ඔබේ දරුවාගේ අනාගත අරමුණ ගැන සිතා අධ්‍යාපන කටයුතු කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න. එමෙන්ම ඔවුන් ඉගෙනගන්නා දේවල් සහ මුහුණ දෙන විභාග, දරුවාගේ අනාගත අරමුණු හා සම්බන්ධ වන්නේ කෙසේදැයි විමසා බලන්න.
03. විශාල කණ්ඩායම් සහිත උපකාරක පංති වෙනුවට ඉතා කුඩා කණ්ඩායම් සහිත උපකාරක පංති සහ PicknLearn වැනි නව මොබයිල් ඇප් (Mobile App) භාවිත කිරීම.
පාසලෙන් ලැබෙන අධ්‍යාපනය දරුවන්ගේ විභාග අපේක්ෂාවන් මුදුන්පත්කරගැනීම සඳහා ප්‍රමාණවත් යැයි ඔබ සිතනවාද? යම්විටකදී එය ප්‍රමාණවත් විය හැක. නමුත් සාමවිටකදිම එය එසේ නොවේ. එම නිසා බොහෝ සිසු සිසුවියන් උපකාරක පංති සඳහා යොමුවී ඇත. බොහෝ සිසුන් ප්‍රසිද්ධ ගුරු මහත්ම මහත්මීන් විසින් පවත්වන විශාල කණ්ඩායම් පංති සඳහා සහභාගී වන අතර එම සිසු සිසුවියන්ගෙන් අඩකටත් අඩු ප්‍රමාණයක් පමණක් ඉහල සාමාර්ථ ලබාගන්නා බව ඔබ දන්නවාද? ඉතා කෙටියෙන් එයට හේතු සාධක සඳහන් කරනවා නම් බොහෝ විට 1000 ක් 1500 ක් අතර ප්‍රමාණයක ළමයි සිටින පන්තියක එක් ළමයෙකු වෙනුවෙන් ගුරුවරයාට අවධානය කර නොහැකි වීම, එමෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් දරුවාට පැනනැගෙන ගැටළු ගුරුවරයාගෙන් විමසීමට අවස්ථාවක් නොලැබීම ඒ අතරින් ප්‍රධන තැනක් ගනී. එමෙන්ම එකම විෂය සම්බන්ධව උපකාරක පංති දෙක තුනකට සහභාගී වෙන සිසුන්ද ඒ අතර සිටිනවා. මෙයින් සිදුවන්නේ ඔබ ඉගෙන ගත දෙය නැවත අධ්‍යනය (Revise) කිරීමට කාලයක් වෙන්කරගැනීමේ හැකියාව අවම වෙනවා. අවසානයේ සිදුවන්නේ ඔබේ කාලයත් මුදලත් අපතේ යාමක් පමණි.
PicknLearn වැනි නව මොබයිල් ඇප් (Mobile App) භාවිතා කිරීම තුලින් දරුවා ඉගෙන ගන්නා විෂයන් වලට අදාළව අවශ්‍යතාව අනුව මෙම ඇප් එක හරහා තමා ජිවත් වෙන ප්‍රදේශය අවටින් මනා සුදුසුකම්ලත් ලත් ගුරුවරයෙක් සොයගැනීමට අවස්ථාව සලසාදේ.
එමෙන්ම, විෂය අවශ්‍යතාවන්ට අනුව ඇප් එක හරහා තම ප්‍රදේශය අවට තියන කුඩා කණ්ඩායම් පංති සොයාගැනීමට ද හැක.
මෙවැනි නව මොබයිල් ඇප් (Mobile App) භාවිතා කරීම තුලින් විදිමත් ලෙස ඔබේ දරුවාගේ අධ්‍යාපන කටයුතු ඔබේ අධික්ෂණය යටතේ සිදුකල හැකි වීමද විශේෂත්වයකි. එමෙන්ම උපකාරක පංති සඳහා දුරබැහැර යාමට ඇති අවශ්‍යතාවය අවම වීම තුලින් ඔබේ දරුවාට ඉගෙනගත් විෂය කරුණු නැවත අධ්‍යනය (Revise) කිරීමටද කාලය ලැබේ.
This paragraph will help the internet people for setting up new blog or even a weblog from start to end. Sarajane Otho Yacov
hope it does!
thanks!
Visit our website || http://www.picknlearn.net
Download our application for Free || IOS – https://apps.apple.com/ae/app/picknlearn/id1527524100 || Android – https://play.google.com/store/apps/details?id=com.o3shx.picknlearn
Follow us on social media || Instagram – https://www.instagram.com/pnl_edtech/ || Facebook – https://www.facebook.com/pnl.edtech/ || Linkedin – https://www.linkedin.com/company/picknlearn
Im thankful for the article post. Really thank you! Much obliged. Camellia Gard Nerin
THanks!
Thanks!
Visit our website || http://www.picknlearn.net
Download our application for Free || IOS – https://apps.apple.com/ae/app/picknlearn/id1527524100 || Android – https://play.google.com/store/apps/details?id=com.o3shx.picknlearn
Follow us on social media || Instagram – https://www.instagram.com/pnl_edtech/ || Facebook – https://www.facebook.com/pnl.edtech/ || Linkedin – https://www.linkedin.com/company/picknlearn
Hey There. I found your blog using msn. This is a very well written article. Chandal Rickie Reckford
please follow our social to be updated on our latest news
Pretty! This was an incredibly wonderful article. Thanks for providing this information. Brenda Darn Sherlock
thanks!
Oh my goodness! Amazing article dude! Thanks, However I am having troubles with your RSS. Shelby Tadd Raines
thanks!
Wow! In the end I got a blog from where I be able to in fact get valuable facts regarding my study and knowledge. Gena Rance Vaientina
Thanks!
Visit our website || http://www.picknlearn.net
Download our application for Free || IOS – https://apps.apple.com/ae/app/picknlearn/id1527524100 || Android – https://play.google.com/store/apps/details?id=com.o3shx.picknlearn
Follow us on social media || Instagram – https://www.instagram.com/pnl_edtech/ || Facebook – https://www.facebook.com/pnl.edtech/ || Linkedin – https://www.linkedin.com/company/picknlearn
Great post! We will be linking to this particularly great content on our site. Keep up the great writing. Cindee Chauncey Lucy
thanks!
Visit our website || http://www.picknlearn.net
Download our application for Free || IOS – https://apps.apple.com/ae/app/picknlearn/id1527524100 || Android – https://play.google.com/store/apps/details?id=com.o3shx.picknlearn
Follow us on social media || Instagram – https://www.instagram.com/pnl_edtech/ || Facebook – https://www.facebook.com/pnl.edtech/ || Linkedin – https://www.linkedin.com/company/picknlearn
I quite like looking through an article that will make men and women think. Constantine Zacherie Glenda
thanks!
Visit our website || http://www.picknlearn.net
Download our application for Free || IOS – https://apps.apple.com/ae/app/picknlearn/id1527524100 || Android – https://play.google.com/store/apps/details?id=com.o3shx.picknlearn
Follow us on social media || Instagram – https://www.instagram.com/pnl_edtech/ || Facebook – https://www.facebook.com/pnl.edtech/ || Linkedin – https://www.linkedin.com/company/picknlearn
Asking questions are really good thing if you are not understanding anything fully, however this piece of writing offers good understanding even. Rosalie Fidel Schrader
thanks!
Visit our website || http://www.picknlearn.net
Download our application for Free || IOS – https://apps.apple.com/ae/app/picknlearn/id1527524100 || Android – https://play.google.com/store/apps/details?id=com.o3shx.picknlearn
Follow us on social media || Instagram – https://www.instagram.com/pnl_edtech/ || Facebook – https://www.facebook.com/pnl.edtech/ || Linkedin – https://www.linkedin.com/company/picknlearn
Really appreciate you sharing this article. Much thanks again. Great. Renae Renault Danieu