Uncategorized

pick n learn

“PicknLearn” යනු කුමක්ද?

අධ්‍යාපනය යනු අප සියලු දෙනාගේ මුලික අයිතිවාසිකමක් වන අතර ජිවිතයේ ජයග්‍රහණය කරා ගෙනියන මුලික අඩිතාලමද එයයි. නිසි ක්‍රමවත් අධ්‍යාපනයක් ලැබීම තුලින් අපගේ මනස සහ පෞර්ෂය ධනාත්මක චින්තනයක් කරා ලඟා කරවීම මඟින් තමන්ගේ අරමුණු සහ බලාපොරොත්තු නිසි පරිදි සාක්ෂාත් කරගැනීමට උපකාරීවේ. නිසි අධ්‍යාපනයක් ලැබීමට වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය, එහෙම නැතිනම් තමාගේ පසුබිම හෝ සමාජ මට්ටම, …

“PicknLearn” යනු කුමක්ද? Read More »

ඔබේ දරුවාගේ විභාගයට විශිෂ්ට සාමාර්ථ ලබාගැනීමට

දෙමාපියන් වශයෙන් ඔබේ දරුවන්ට විභාග සමය තුල ඔවුනට විශිෂ්ට සාමාර්ථ ලබාගැනීම සඳහා උපකාර කලහැක්කේ කෙසේද? ලංකාවේ පාසල් යන වයසේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ඉමහත් ප්‍රසිද්ධ වැකියක් තමයී මේ ” විභාගේ තමයි අපේ අභාග්‍යය” කියන පිරුළ. එයට ප්‍රධාන හේතුව වශයෙන් දැකිය හැක්කේ ශ්‍රී ලංකාව තුල පවතින අධ්‍යාපන ක්‍රමය විභාග මත පදනම්ව තිබීමය. මෙම අධ්‍යාපන රටාව තුල පාසල් …

ඔබේ දරුවාගේ විභාගයට විශිෂ්ට සාමාර්ථ ලබාගැනීමට Read More »

ආතතියෙන් තොරව ඉගෙන ගැනීම සඳහා සරල උපක්‍රම 5 ක් .

ඔබ පාසල් වයසේ සිසුවෙක් විය හැක. නැතිනම් විශ්වවිද්‍යාල සිසුවෙක් විය හැක. නැතිනම් ඔබ රැකියාවක් කරන ගමන් ඉගෙන ගන්නා අර්ධකාලින සිසුවෙක් වියහැක. එසේ එකී මෙකි නොකී සුවහසක් සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ එකම පැතුම නම් නිරන්තරයෙන් තමාට ලැබී ඇති අධ්‍යාපන අවස්ථාව තුල ඉතා විශිෂ්ට ලෙස ප්‍රතිපල ලබා ගැනීමය. නිරන්තරයෙන් විශිෂ්ට සාමාර්ථයන් ලබා ගැනීමට නම් තම අධ්‍යන කටයුතු සදහා …

ආතතියෙන් තොරව ඉගෙන ගැනීම සඳහා සරල උපක්‍රම 5 ක් . Read More »