PicknLearn

“PicknLearn” යනු කුමක්ද?

PicknLearn යනු ඉතා සරල මොබයිල් ඇප් (Mobile App) එකක් වන අතර මෙහි මුලික පරමාර්ථය වනුයේ ඔබේ අධ්‍යාපන කටයුතු වේගවත්ව, කාර්යක්‍ෂමව සහ ඉතා හොඳින් කරගෙන යාම සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසා දීමයි. මෙම මෘදුකාංගය ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනය තුල ස්ථාපනය (Install) කරගැනීම තුලින් සිසුන්ට, ඔවුන්ගේ විෂය අවශ්‍යතා සපුරාලීමට හැකි ගුරුවරුන් හා සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන …

“PicknLearn” යනු කුමක්ද? Read More »